📲 Follow on:

Facebook: https://www.facebook.com/srilankacricket
X: https://x.com/OfficialSLC
Instagram: https://www.instagram.com/officialslc
TikTok: https://www.tiktok.com/@srilankacricketofficial

💻 Visit our website: https://www.srilankacricket.lk

25 Comments

  1. පැතුමා එලියෙම තියපන් ඊලග මැච් එකටත්. කමක් නෑ

  2. Sack Bandula Saman Waturegama from commentary as he is just a comedian there and a disgrace for the game! I have no personal issue with him, but 99% of people listening his commentary would agree with me! He just lost it!

  3. As a small kid, I started learning the English language just by watching matches listening to International commentary..Im sure most children in my generation heavily benifitted by the International commentators throughout our upbringing..Yes I understand , you can't have International commentary in youtube streaming due to broadcasting agreements..Sinhalese commentary is fine..Yet Bandula Saman Waturegama is not the solution to be absolutely honest. He doesn't even know what he is talking about. he just want to pretend to be an expert..He has just been absolutely annoying in that effort.Roshan,Amila and others arw doing a fine job…Sacck this Bandula fellow…😊

  4. CAN YOU PLEASE BROADCAST THE MATCH WITH ENGLISH COMMENTARY ON YOUTUBE.. SINHALA COMMENTARY IS JUST TERRIBLE.. PLEASE LISTEN TO US.. PEOPLE DON'T LIKE TO SINHALA COMMENTARY..

  5. English commentary දෙන්න බැරි නම් commentary ඕනෙම නෑ.. මොකද ඒ commentary අහන් ඉන්න බැරි නිසා mute කලාම match eke සද්දෙ ඇහෙන් නෑ..

  6. විකට් එකක් ගියාම ඇයි මේ මැරෙන්න හදන්නේ වෙස්ටින්ඩිස් කියන්නේ නිහතමානී ටීම් එකක්

  7. කරුනාකර අවධානය යොමුකරන්න
    සිංහල විස්තර විචාරය 80 ගනන් වල ශෛලිය 2024ට නොගැලපෙන බව තේරුම් ගත යුතුයි, වෙනස කල හැකි විචාරකයින් ඕනෑ තරම් ලංකාවේ ඇත ,එසේ කල නොහැකිනම් ජාත්‍යන්තර විස්තර විචාරය ලබා දෙන්න, වර්තමාන විචාරකයෝ තරගය නීරස කරනවා, මීට
    තද ඉත්තෑවෙක්

Write A Comment