📲 Follow on:

Facebook: https://www.facebook.com/srilankacricket
X: https://x.com/OfficialSLC
Instagram: https://www.instagram.com/officialslc
TikTok: https://www.tiktok.com/@srilankacricketofficial

💻 Visit our website: https://www.srilankacricket.lk

48 Comments

  1. Its easier said than done..Look at the financial condition Sri Lanka is in..Cricket board was in more pathetic condition..Indian boards are helping Sri Lanka, Afghanistan,UAE and many associates

  2. No 13 kusal and wanindu ඉන්නකන් අපේ ක්‍රිකට් වලට හරියන් නෑ. මේ වගේ මෙලෝ වැඩකට නැති චැනල් එකකට 5M subs තියෙනවා දැක්කම දුකයි

  3. No 13 kusal and wanindu ඉන්නකන් අපේ ක්‍රිකට් වලට හරියන් නෑ. මේ වගේ මෙලෝ වැඩකට නැති චැනල් එකකට 5M subs තියෙනවා දැක්කම දුකයි

  4. Well played, Windies! It's great to see that you are a great force in T20 once more! I hope my team will bring a better challenge next time! Cheers from a lankan fan!

  5. ලමයි ඔයාලා ❤ සෙල්ලම් කලා හොදයි එත් මේකත් හිතන්න

    වෙස්‍ට් ඉන්දීස්ලාත් එක්ක ගහද්දි ස්ලො බොල් එක වැඩිපුර යොදා ගන්න ඔනි කියලා මටත් ආසයි මැච් එකක් බලන්න එන්න වාතාවරයක් නැ බලමු අනිවාරෙන් එන්න බලන්නම් ❤ අපෙ කොල්ලො හොදට කලා වැරදුනෙ පවර් ප්ලෙ එකේ ඔවර් හය මන් නම් හිතන්නෙ මොකා බොල් කලත් වෙස්ට් ඉන්දියන්ස්ලාගහන්නෙ ඇටැකින් ක්‍රිකට් එකක් අපි දැන ගන්න ඔන් එක තුරුම්පුවක් කරන් කඩුලු ගන්න කොමද එම කරන්නෙ එම කරන්නෙ ඔවරෙ බොල හයෙන් හතරක් වගෙ අපි ස්ලො බොලර් යවන්න ඔනි මොකද ස්ලො බොලර් කියන්නෙ ටයිමින් වෙනස් වෙනවා අපි බැට් එක ගෙද්දි එන්නෙ බොලෙ ස්ලො වෙලා එතකොට එක්කො ලොකු පාරකට ගියොත් කැච් එකක් යන්න පුලුවන් නැත්නම් ඩොට් බොලයක් වෙන්න පුලුවන් මේ ස්ලො බොල් දාද්දි ඔෆ් එකෙ එලියෙන් විකට් ටු විකට් ඔප්ශන් කිහිපයක් ට්‍රයි කරලා හොදම ඔප්ශන් එක හොයන් එ බැටාට බොල් කරන්න ඔනි❤ වෙස්ට් ඉන්දියස්ලාට ඇටැක් කරන්න කඩුලු ගන්න ඔන්නැ එයාලම අපිට කඩුලු දෙයි අපි ස්ලො බොල් එක හරි තැන්වල දැම්මොත් මොකද එයාලා බවුන්ඩ්‍රියට වඩා බලන්නෙ හයේ එවා එක එයාලගෙ ක්‍රිකට් එකෙ හැටි අපී වේගෙන් බොල් කරනවා වෙනුවට වේගෙ අඩාල කරලා බොල් කරන්න ඔනි බලන්න දනුශ්ක අයියෙ අසිත ස්ලො බොල් කිහිපයක් දැම්මා බලන්න එ එකකටවත් හරියට එයාලා ගැහුවෙ නැ මතීශ ස්ලො බොල් කිහිපයක් දැම්මා එකකටවත් ගැහුවෙ නැ අපි කොචස්ලාවත් මැද සෙල්ලම් කරන ක්‍රිඩකයොවත් නෙමෙ එත් මැච් දිනන්න නම් මේ වගෙ පොඩි දෙවල් වලිනුත් පුලුවන් අපි හැමදාම ක්‍රිකට් එකට ආදරෙයි❤ මන් හිතනවා ඊලග මැච් එකෙ චෙන්ජස් දෙකක් වෙන්න ඔනු කියලා අසිත වෙනුවට නුවන් එන්න ඔනි සහ මහෙශ් වෙනුවට වෙල්ලාලගෙ එන්න ඔනි මහෙශ් වෙගෙන් බොලෙ යවනවා එකෙන් වෙන්නෙ තව ලකුනු වෙස්ට් ඉන්දීස්ලා ගහන එක ඊට වඩා වෙල්ලා බොල් කරන විදිය බොහො වෙනස් වෙල්ලාට පුලුවන් රයිට් හැන්ඩස්ලා බැට් කරද්දි අස්සට බොල් කරලා ඇතුලට කපන්න එයා වමෙන් බොල් කරන නිසා එ වෙනස්කම් දෙක එක්ක චමිදුට මුල් ඔවරෙ දුන්න එකෙ කිසිම වරදක් නැ අපිට එයා තරුනයි කියලා හෙතුවක් ගොඩ නගන්න බැ මොකද චමිදු නෙමෙ කවුරු බොල් කලත් වෙස්ට් ඉන්දීස්ලාගෙ ක්‍රිකට් එක එම තමා එයාලා බලන්නෙ ඇටැක් කරන්න ලොකුවට ඩිෆෙන්ස් ඩබල් බලන ක්‍රිඩකයො නෙමෙ හතරෙ එවා බලන්නෙත් නැ එයාලා බලන්නෙම හයෙ එවා ගොඩක් පොඩ්ඩක් බලන්නකො බ්‍රෙනඩන් කින්ගෙ ලකුනු හැට ගානක් නේද ගැහුවෙ එ හැටගාන ඇතුලෙ ගොඩක් ඇත්තෙ හයෙ එවා සරලවම කිව්වොත් අපි ෆාස් බොලර්ලා ස්ලො බොල් එක වැඩියෙන් යොද ගත්තොත් ගොඩක් අඩු ලකුනකට වෙස්ට් ඉන්දීස්ලාව දවා ගන්න පුලුවන් අපි මේවා කමෙන්ට් කරා මැච් පැරදුනාම මාවන් අයියලා ඇවිල්ලාත් කතා කරන සමහර දෙවල් මාත් කමෙන්ට් කරලා තියෙ ප්ලිස් ස්ලො බොල් එක වැඩියෙන් යොද ගන්න ඔයාලට ඊලග දෙකම එකෙන් දිනන්න පුලුවන් චමිදුටත් ස්ලො බොල් දන්න පුලුවන් එයා එක දන්න ඔනි😊

  6. හෙට 2වෙනි t20 match එක අනිවාරෙන්ම දිනමු බෝයිස්.❤❤❤😘😘😘

  7. ඊලග මැච් එකෙ කුසල් පෙරේරා අයින් කරලා ඒ වෙනුවට දිනේෂ් චන්දිමාල්ව ආදේශකයක් විදිහට දාන්න

  8. අසිත ප්‍රනාන්දු T20 දාන්නෙ මොන ලබ්බකටද බන්..යකෝ මෙච්චර බෝලර්ස්ලා අහේනියක් තියෙනවද? ඕන තරම් ඉන්න T20 බෝලර්ස්ලව කපලා ඌව දාන්නෙ කාගෙ පවර් එකටද? ඔන්න බලපං ඊලග මැච් දෙකෙන් එකකට හරි ආයෙ දානවා අසිත පගයව..

  9. නියම මැච් එක, දෙගොල්ලොම හොදට සෙල්ලම් කලා, අපේ බෝලර්ස්ල තව ටිකක් සෙට් උනානම් ගොඩ, නියමයි.

  10. Sri lanka has improved a lot but still they need to drop some players who have failed continusoly. Kusal mendis, asitha fernando should be dropped asitha is a test match player. Kusal mendis should be replaced either with chandimal or a full time batsmen. They don't have well performing all rounder as of now. Wanindu has been failure with bat he can only be counted as a bowler. Should make atleast few changes for 2nd t20

    1.Pathum
    2.avishka or kusal perera
    3.asalanka
    4.kamindu
    5.chandimal ( kusal mendis out )
    6.banuka rajapaksa
    7.hasaranga or dunith
    8.maheesh
    9.lahiru madushanka
    10.nuwan tushara
    11.matheesha

    6 full time batsmen, 1 bowling allrounder, 1 full time spinner, 3 pace bowler. Just my opinion

  11. කොච්චර වුනත් කොදෙව්වො දින්නට එච්චර අවුලක් නැහැ
    අපි දින්නා වගේ තමා

  12. GOOD game windies🎉Good start keep it up. Come on Lanka 🇱🇰 switch gears. Let's get a 200 plus match going.

  13. S L😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  14. West Indies Powerplay felt like King and Lewis were playing on a completely flat track totally destroyed Srilankan bowlers 💀

  15. Sri Lanka could have added 10-15 runs more as Kamindu Mendis could improved his strike rate further 51 runs off 40 balls is not acceptable

  16. Considering the fact that both these teams have failed to qualify for the Champions trophy, both would be willing to deliver their best performance in this series 📩

Write A Comment